• I Paid A Bribe
  • 7 years ago
  • 23457 views

එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍රය දීර්ඝ කිරීම

Reported on April 6, 2016 from කොළඹ , බස්නාහිර  ι Report #99766

එක්දින සේවාව යටතේ රු.7000 ක් ද ගෙවා ගමන් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා ගියවිට එක්දින සේවාවා කිව්වාට ඉක්මනින් නොලැබෙන බවත් දවල් 2-3 වෛනකම් රස්තියාදු විමට සිදුවන බවත් පවසා ඉක්මනින් ලබාදීමට රු.1000 ක අල්ලසක් ගමන් බලපත්‍ර පිලිබද විස්තර ගන්නා ඉදිරිපස කවුන්ටරයේ සිටි මැදිවියේ නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින ලදී. මෙය සුලව දසුනක්. තරුන වගේ කෙනෙකු ගියවිට පැත්තකට කතාකොට මෙය සිදු කරයි.

What is your reaction after reading this report?