- இலஞ்சம் கொடுத்தேன்
- 7 years ago
- 23456 பார்க்கப்பட்டது
එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍රය දීර්ඝ කිරීම
- ආගමන විගමන
- වීසා සේවාව
- Paid LKR 1,000
එක්දින සේවාව යටතේ රු.7000 ක් ද ගෙවා ගමන් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා ගියවිට එක්දින සේවාවා කිව්වාට ඉක්මනින් නොලැබෙන බවත් දවල් 2-3 වෛනකම් රස්තියාදු විමට සිදුවන බවත් පවසා ඉක්මනින් ලබාදීමට රු.1000 ක අල්ලසක් ගමන් බලපත්‍ර පිලිබද විස්තර ගන්නා ඉදිරිපස කවුන්ටරයේ සිටි මැදිවියේ නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින ලදී. මෙය සුලව දසුනක්. තරුන වගේ කෙනෙකු ගියවිට පැත්තකට කතාකොට මෙය සිදු කරයි.